Courses සහ Classes manage කරන්න, Studentsලා register කරගන්න, Recordings share කරන්න සහ Online Payments collect කරන්න අවශ්‍ය හැමදේම එකම place එකක. ඔයාගේම Brand එකෙන්, ඔයාගේම Domain Name එකේ වැඩ කරන professional LMS Platform එකක් එක්ක online academy එක next level එකට ගෙනියන්න.

First schedule එකේ ඉඳන් last recording එක වෙනකන්, busywork ඔක්කොම automate කරලා, session එකත් organised විදියට තියාගන්න.
Class එකක් එක පාරක් set කරලා දාන්න, හැම මාසෙම repeat වෙනවා. Access, schedules ඔක්කොම auto renew.
On-demand courses හදන්න, class sessions වගේ lessons add කරන්න.
Zoom, Google Meet, Microsoft Teams links safe විදියට share කරන්න. Pay කරපු, enroll වෙච්ච students ලට විතරයි පේන්නේ.
Recordings, .zip files, Word docs (doc/docx), PDF ඔක්කොම session එකකට attach කරන්න පුළුවන්.
Monthly timetable එකක් තත්පර කිහිපයකින් generate කරනවා.
ඔයා දෙන custom dates වලට, payment එකක් නැතුව students ලට join වෙන්න දෙන්න, පස්සේ paid කරගන්න.
ඉවර නොවුණ sessions recordings ඊළඟ මාසෙට extend කරනවද, dates කීයක්ද කියන එක ඔයා decide කරන්න.
Email + password, email + phone, නැත්තං phone number + OTP. Students ලට කැමති විදියකට sign up වෙන්න.
Device limit වලින් shared logins catch කරලා, teacher ව contact කරනකන් account එක block කරනවා.
Leaks වෙන්න කලින්ම නවත්තන්න. Download කරන්න බැරි විදියට lessons stream කරන්න. තව device එකකින් screen record කරන්න try කළොත්, leak කරේ කවුද කියන එක footage එකේම තියෙනවා.

Students ලා දැනටමත් use කරන ඔක්කොම methods accept කරන්න. ඔයාගේ region එකට available ඒවා enable කරගන්න.
Bank accounts ගොඩක්, in-app confirm කරනවා.
Local Sri Lankan card & wallet payments.
International card payments, ලේසියෙන්.
Global card payments, instant payouts.
Students ලට පේන methods, ඔයාගේ region එකේ availability එක අනුව වෙනස් වෙනවා.
මුළු platform එකම ඔයාගේම .lk, .com නැත්තං ඕන custom domain එකක run කරන්න. ඔයාගේ logo, colours, data එක්ක.

Predictable monthly price එකක්. හැම feature එකම, හැම plan එකකම.
Tutors ලට, ගොඩ නගිද්දී.
Students 1,000 දක්වා
Academies ලට, scale එකේදී.
Students unlimited
Sri Lanka ඉඳන් හරි, ලෝකේ ඕන තැනක හරි use කරන්න. Regional limits නෑ.
Plans, custom domains, නැත්තං demo admin access ගැන ප්‍රශ්න ද? Message එකක් දාන්න, practical next step එකක් එක්ක අපි reply & discuss කරමූ.
අපි ඉන්නේ Sri Lanka එකේ, ලෝකේ ඔක්කොම teachers ලා එක්ක වැඩ කරනවා.